Thursday, November 15, 2012

අැමරිකාෙව් ජනාධිපතිවරණය


 1.      දෙවැනි ධූර කාලය සඳහා පත් වීම සඳහා ජනපති බැරක් දිනා ගත් මැතිවරණ පීඨ සංඛ්‍යාව වන්නේ,
a.       332 යි.
2.      ඇමෙරිකාවේ මැතිවරණ ක්‍රමය අනුව, එරට ජනාධිපති වීම සඳහා අපේක්ෂකයෙක් දිනා ගත යුතු මැතිවරණ පීඨ ගණන වන්නේ 538 න්
a.       270 යි.
3.      මෙවර බැරක් ඔබාමා සමඟ තරඟ වැදුණු ජනාධිපති අපේක්ෂකයා වන්නේ,
a.       මිට් රොම්නි
4.      ඔහු දිනා ගත් මැතිවරණ පීඨ ගණන වන්නේ,
a.       206 කි.
5.      බැරක් ඔබාමා නියෝජනය කරන පක්ෂය වන්නේ,
a.       ඩිමොක්‍රටික් පක්ෂය
6.      ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුගේ නිල කාලය,
a.       වසර 4 කි.
7.      බරක් ඔබාමා පථම වරට ඇමෙරිකාවේ ජනාධිපති ලෙස පත් වූ වර්ෂය වන්නේ,
a.       2008
8.      ඇමෙරිකාවේ පථම කලු ජාතික ජනාධිපති වන්නේ,
a.       බරක් ඔබාමා

No comments:

Post a Comment

Welcome Comments..!!!