Monday, March 18, 2013

වැදගත් දින

පෙබරවාරි
04
-
ජාතික නිදහස් දිනය

22
-
ලෝක බාලදක්ෂ දිනය




මාර්තු
02
-
සිංහල භාෂා දිනය

08
-
ලෝක කාන්තා දිනය

22
-
ලෝක ජල දිනය




අප්‍රේල්
07
-
ලෝක සෞඛ්‍ය දිනය

22
-
ලෝක මිහිතල දිනය




මැයි
01
-
ලෝක කම්කරු දිනය

22
-
ජාතික වීර දිනය

31
-
දුම්වැටි විරෝධී දිනය




ජුනි
05
-
ලෝක පරිසර දිනය

23
-
ලෝක ඔලිම්පික් දිනය

26
-
මත්ද්‍රව්‍ය විරෝධී දිනය




ජූලි
06
-
ලෝක සමූපාකාර දිනය


-
ජගත් නිවාස දිනය

11
-
ලෝක ජනගහන දිනය




සැප්තැම්බර්
05
-
සාහිත්‍ය මාසයේ ආරම්භක දිනය


-
ජගත් සාම දිනය

08
-
ලෝක සාක්ෂරතා දිනය

17
-
රුක් රෝපණ දිනය


-
අනගාරික ධර්මපාල සමරු දිනය

23
-
ලෝක බිහිරි පුද්ගලයින්ගේ දිනය

27
-
ජගත් සංචාරක දිනය




ඔක්තෝම්බර්
01
-
විශ්ව ළමා දිනය


-
විශ්ව වැඩිහිටි දිනය

03
-
ලෝක අමධ්‍යප දිනය

04
-
ලෝක සත්ත්ව දිනය

06
-
ලෝක ගුරු දිනය

07
-
ලෝක ජනාවාස දිනය

09
-
ලෝක තැපැල් දිනය

13
-
සී.ඩබ්.ඩබ්.කන්නන්ගර සමරු දිනය

14
-
ජගත් ප්‍රමිති දිනය

15
-
සුදු සැරයටි දිනය

16
-
ලෝක ආහාර දිනය

24
-
එක්සත් ජාතීන්ගේ දිනය

31
-
ලෝක සකසුරුවම් දිනය




නොවැම්බර්
17
-
ජාත්‍යන්තර ශිෂ්‍ය දිනය




දෙසැම්බර්
01
-
ජාත්‍යන්තර ඒඩ්ස් මර්දන දිනය

03
-
ජාත්‍යන්තර ආබාධිත දිනය

05
-
ජාතික ඩෙංගු මර්දන දිනය
10
-
මානව අයිතිවාසිකම් දිනය





21 comments:

  1. thanks malli.oyage blog 1 apita hari wedagath

    ReplyDelete
  2. me blog ek create klt tnx gdlkkkkkkkkkkkkkkkkk

    ReplyDelete
  3. ශා...... නියම තොරතුරු ගොඩාක් තියෙනවා... ගොඩක් ස්තූතියි. සුබ පැතුම්...

    ReplyDelete
  4. ශා...... නියම තොරතුරු ගොඩාක් තියෙනවා... ගොඩක් ස්තූතියි. සුබ පැතුම්...

    ReplyDelete
  5. සමහරක් දත්ත වැරදිය. භාවිතයේ දී පරෙස්සම් වන්න.

    ReplyDelete
  6. අම්මෝ හෙන වැදගත් මේ බ්ලොග් එක

    ReplyDelete
  7. ලෝක සිරකරුවන්ගේ දිනය කවදාද ඒකත් දෙන්න ගොඩාක්ම වැවැදගත් මේ ලිපිය ගොඩාක් දේවල් දැන ගත්ත

    ReplyDelete
    Replies
    1. අනේ මට දෙසැම්බර් 21වෙනිදා තියෙන වැදගත්කම විස්තර එක්ක දාන්නකෝ

      Delete
  8. ගොඩක් වැදගත් දෙයක්

    ReplyDelete
  9. අනේ මට දෙසැම්බර් 21වෙනිදා වැදගත්කමය් එකේ විස්තරයි දෙන්නකෝ 20වෙනිදට ඉස්සරින් ඕන plzzz

    ReplyDelete
  10. තෑන්ක්ස් මෙයා

    ReplyDelete

Welcome Comments..!!!