සාමාන්‍ය දැනීම

මූලික තොරතුරු
ශ්‍රී ලංකාවේ පිහිටීම
උතුරු අක්ෂාංශ 50 551 - 90 511  හා නැගෙනහිර දේශාංශ 790  421 - 810  521 අතර පිහිටා ඇත.

ශ්‍රී ලංකාවේ විශාලත්වය
වර්ග කිලෝ මීටර 65 610 කි. (වර්ග සැතපුම් 25,332 කි)

ශ්‍රී ලංකාවේ මධ්‍ය වාර්ෂික ජනගහනය (2010)
මිලියන 20.65

ශ්‍රී ලංකා ජනරජයේ ජාතික දිනය
පෙබරවාරි හතරවන දින ය

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය
නිල් මහනෙල් මල
ක්‍රීඩා තොරතුරු

v  අත් පන්දු (වොලි බෝල්)
v  ක්‍රිකට්
v  පාපන්දු
v  රගර් (රග්බි)
v  දැල් පන්දු (නෙට් බෝල්)
v  එල්ලේ
v  බැඩ්මින්ටන්
v  හොකී
v  පැසි පන්දු (බාස්කට් බෝල්)

ආගමික තොරතුරු

බුද්ධාගම
නිර්මාතෘ
:
සිද්ධාර්ථ කුමරු (ගෞතම බුදුන්වහන්සේ) ක්‍රි. පූ. 563 - 483
මව සහ පියා
:
සුද්ධෝදන රජතුමා සහ මහමායා දේවිය
ආරම්භය
:
ක්‍රි. පූ. 500, දඹදිව කිඹුල්වත් නුවර (නේපාල)
ප්‍රධාන ධර්ම ග්‍රන්ථය
:
ත්‍රිපිටකය

ක්‍රිස්තියානි ආගම
හින්දු ආගම
ආර්ථික තොරතුරු


ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු වර්ග

v  ශ්‍රී ලංකා මහ බැංකුව
v  බලපත්‍රලාභී වානිජ බැංකු
v  බලපත්‍රලාභී විශේෂිත බැංකු

ශ්‍රී ලංකා මහ බැංකුව
1949 අංක 58 දරණ මුදල් නීති පනත යටතේ 1950 අගෝස්තු 28 දින ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවන ලදී.
ශ්‍රී ලංකා රුපියල රටේ සංසරණය වීම සිදුවූයේ මෙදින සිටය.

මහ බැංකුවේ අධිපතිවරු

ජෝන් එක්ස්ටර් මහතා
එන්.යූ.ජයවර්ධන මහතා
ඒ.ජී.රණසිංහ මහතා
දේශපාලන තොරතුරු


ව්‍යවස්ථාදායක සභාව

කොළඹ ගාලු මුවදොර පිහිටි ප්‍රථම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කරන ලද්දේ 1930 ජනවාරි 29 වැනි දින ආණ්ඩුකාර ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි විසිනි.

ජනතා පරමාධිපත්‍ය සහ ඡන්ද බලය

පරමාධිපත්‍යයට අයත් වන්නේ,        
පාලන බලතල
මූලික අයිතිවාසිකම්
ඡන්ද බලය

සංස්කෘතික තොරතුරු

ශ්‍රී ලංකාවේ ලෝක උරුම

v  සිගිරිය
v  පොළොන්නරුව පැරණි නගරය
v  අනුරාධපුරය ශුද්ධ නගරය
v  සිංහරාජ වනාන්තරය
v  මහනුවර ශුද්ධ නගරය
v  ගාල්ල පැරණි නගර හා බලකොටුව

බෞද්ධ ගෘහ නිර්මාණ

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පැවැත්වෙන ප්‍රකට පෙරහැර උත්සව
අධිකරණ තොරතුරු

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 2 දරණ අධිකරණ පනතට අනුව හා 1987 13 වන සංශෝධනය අනුව ශ්‍රී ලංකාවේ අධිකරණය පහත දක්වා ඇති පරිදි සකස් වී ඇත.

අධිකරණයේ කාර්ය භාරය වන්නේ

අධිකරණය හමුවට ඉදිරිපත් කරන ආරවුල් අපක්ෂපාතීවත් නීතියට අනුකූලවත් විසඳීම යි.

අභියාචනා අධිකරණ

පළාත් බද මහාධිකරණය
සෞඛ්‍ය තොරතුරු

රජයේ රෝහල් පද්ධතිය (2009)

ජාතික රෝහල්
-
01
ශික්ෂණ රෝහල්
-
22
පළාත්බද රෝහල්
-
03
දිස්ත්‍රික් රෝහල්
-
18
මූලික රෝහල් A වර්ගය
-
21

මිනිස් සිරුරේ අවයව පද්ධති

1.  ජීර්ණ පද්ධතිය
2.  ශ්වසන පද්ධතිය
3.  රුධිර සංසරණ පද්ධතිය
4.  ස්නායු පද්ධතිය
5.  බහිස්ශ්‍රාවීය පද්ධතිය සහ මූත්‍රා පද්ධිතිය








       


15 comments:

  1. keep it up

    jayi ho!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1

    ReplyDelete
  2. ගොඩක් වටින Blog එකක් .

    ReplyDelete
  3. නියමයි දිගටම කරගෙන යන්න. මේ වගේ වෙබ් අඩවි තමයි නිර්මාණය වෙන්න ඕන..

    ReplyDelete
  4. ගොඩක් ප්‍රයෝජනවත් වෙබ් අඩවියක්

    ReplyDelete
  5. ස්තුතියි හැමෝටම....

    ReplyDelete
  6. super can i get this post for my form

    ReplyDelete

Welcome Comments..!!!