Wednesday, August 28, 2013

බුද්ධ ධර්මය


චතුරාර්ය සත්‍ය
1. දුක (දු:ඛාර්ය සත්‍ය)
2. දුක හටගැනීමේ හේතුව (දු:ඛ සමුදයාර්ය සත්‍ය)
3. දුක නැති කිරීම (දු:ඛ නිරෝධාර්ය සත්‍ය)
4. දුක නැති කිරීමේ මඟ (දු:ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්ය සත්‍යය)

ආර්ය අෂ්ටාංගික මාර්ගය

1. සම්මා දිට්ඨි
(යහපත් දැකීම)
2. සම්මා සංකප්ප
(යහපත් කල්පනාව)
3. සම්මා වාචා
(නිවැරදි වචනය)
4. සම්මා කම්මන්ත
(නිවැරදි කර්මාන්තය)
5. සම්මා ආජීව
(නිවැරදි දිවි පැවැත්ම)
6. සම්මා වායාම
(යහපත් වෑයම)
7. සම්මා සති
(නිවැරදි සිහිය)
8. සම්මා සමාධි
(සිත නිවැරදිව එකඟ කර ගැනීම)






දස පාරමිතා

1. දානය
6. ක්ෂාන්තිය
2. ශීලය
7. සත්‍යය
3. නෙක්ඛම්ම
8. අධිෂ්ඨානය
4. ප්‍රඥාව
9. මෛත්‍රිය
5. වීර්යය
10. උපේක්ෂාව

දස පුණ්‍ය ක්‍රියා

1. දානය
6. වතාවත් කිරීම
2. ශීලය
7. දහම් ඇසීම
3. භාවනාව
8. දහම් දෙසීම
4. පින්දීම
9. වැඩිහිටියන්ට සැලකීම
5. පින් අනුමෝදන් වීම
10. ජීවිතය හා ලෝකය දෙස නිවැරදි දැක්ම







චතුර් මාර්ග ඵල

1. සෝවාන්
3. අනාගාමි
2. සකෘදාගාමි
4. අරහත්

බුද්ධ ප්‍රතිමාවක මුද්‍රා හස්ත

ධර්ම චක්‍ර මුද්‍රාව
භූමි ස්පර්ශ මුද්‍රාව
ධ්‍යාන මුද්‍රාව
වජ්‍ර හෙවත් අංජලී මුද්‍රාව
විතර්ක මුද්‍රාව
කටක හස්ත්‍ර මුද්‍රාව
අභය මුද්‍රාව
බුද්ධ පාත්‍ර මුද්‍රාව
වරද මුද්‍රාව
අභිෂේක මුද්‍රාව

බුද්ධ ප්‍රතිමාවක ඉරියව්

ඉඳි පිළිමය
හිටි පිළිමය
සැතපෙන (ඔත්) පිළිමය
සක්මන් කරන විලාශය දක්වන පිළිමය
                                                              
බුද්ධ ප්‍රතිමා නෙළීමේ දී යොදා ගන්නා ආසන
වීරාසන
පද්මාසන
භද්‍රාසන
වජ්‍රාසන

No comments:

Post a Comment

Welcome Comments..!!!