විවිධ

1.      ලෝකයේ වැඩිම හරිතාගාර වායුන් මුදා හරින රටවල් 4 වන්නේ
a.      ඇමෙරිකාව
b.      චීනය
c.       රුසියාව
d.      ජපානය

2.      චන්ද්‍රයාගේ මතුපිට ත්‍රිමාණ ඡායාරූප ගැනීම අරමුණු කර ගනිමින් ජපානය විසින් ගුවන්ගත කළ චන්ද්‍රිකාව වන්නේ
a.      සෙලීන්

3.      සෙලීන් චන්ද්‍රිකාව ගවන් ගත කළ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නම,
a.      තනෙගෂිමා

4.      ඇමෙරිකාව චන්ද්‍රකා ගුවන් ගත කිරීම් සිදු කරන කැනවරල් තුඩුවේ පිහිටා තිබෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නම,
a.      කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය

5.      2009 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය,
a.      ස්ලම් ඩෝග් මිලියනයර්

6.      1941 වසරේ දී ජපනුන් විසින් බෝම්බ එල්ල කල සුප්‍රකට වරාය වන්නේ,
a.      ඇමෙරිකාවේ පර්ල් වරාය

7.      1947 වසරේ දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලද රටවල් දෙක වන්නේ,
a.      ඉන්දියාව
b.      පකිස්තානය

8.      ජපානයේ අගනුවර වන්නේ,
a.      ටෝකියෝ

9.      හිට්ලර්ගේ රහස් පොලීසිය හැඳින්වූ නම වන්නේ,
a.      ගෙස්ටෙපෝ

10.  දෙවන ලෝක සමයේ දී මරු දුටු යුදෙව් ජනගහනය දළ වශයෙන්,
a.      ලක්ෂ 60 කි

11.  වැඩිම සහල් නිෂ්පාදනය කරන රට වන්නේ,
a.      චීනය

12.  ලෝකයේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිපදවන රට වන්නේ,
a.      ඉන්දියාව

13.  දෙවන ලෝක යුද්ධයේ දී යුදෙව් සංහාරයක් සිදු නොවූ බව කියන සුප්‍රකට රාජ්‍ය නායකයා,
a.      ඉරාන ජනාධිපති මොහමඩ් අහමදිනජාද්

14.  දෙවන ලෝක යුද්ධයෙන් පසු හිට්ලර්ගේ නාසි හමුදාවට විරුද්ධව පැවැත් වූ නඩු විභාගය හැඳින්වෙන නම,
a.      නියුරම්බර්ග් නඩු විභාගය

15.  බ්‍රිතාන්‍ය මහ රැජිණ අතින් නයිට් පදවිය ලබූ නමුත්, පොදු රාජ්‍ය මණ්ඩලීය රටක උපන් කෙනෙකු නොවූ නිසා එම නයිට් පදවිය පාවිච්චි කිරීමට වරම් නැති ලොව ශ්‍රේෂ්ඨතම සිනමා අධ්‍යක්ෂකවරයා,
a.      ස්ටීවන් ස්පිල්බර්ග්

16.  ස්ටීවන් ස්පිල්බර්ග් උපත ලැබූ රට,
a.      ඔස්ට්‍රියාව

17.  එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ව සිටි කොෆී අනන් අයත් ජාතිය,
a.      ඝානා ( දකුණු අප්‍රිකානු )

18.  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන මහලේකම්වරයා,
a.      බන් කී මූන් ( 2007 ජනවාරි 1 සිට )

19.  බන් කී මූන් අයත් ජාතිය වන්නේ,
a.      දකුණු කොරියා

20.  බන් කී මූන් ජගත් සංවිධාන මහ ලේකම් ධූරයට පත් වීමට ප්‍රථම ඉසුලූ අමාත්‍ය ධූරය වන්නේ,
a.      දකුණූ කොරියාවේ විදේශ ඇමති ධූරය

21.  ජගත් සංවිධාන මහලේකම් තනතුරට තරග වැදුණු ශ්‍රී ලාංකික අපේක්ෂකයා,
a.      හිටපු සාම මහ ලේකම් ජයන්ත ධනපාල

22.  ජගත් සංවිධාන මහලේකම් තනතුරට තරග වැදුණු බන් කී මූන් මහතාට පමණක් දෙවැනි වූ ඉන්දීය අපේක්ෂකයා,
a.      ශෂී තරූර්

23.  UNSC යන කෙටි නමින් හඳුන්වන්නේ,
a.      එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය

24.  UNSC හි නිත්‍ය සාමාජික රටවල් වන්නේ,
a.      චීන සමූහාණ්ඩුව
b.      ප්‍රංශය
c.       රුසියාව
d.      එක්සත් රාජධානිය
e.       ඇමෙරිකා එක්සත් ජනපදය

25.  ‘Smiling Buddha’ යනු,
a.      ඉන්දියාවේ පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම සඳහා යොදා තිබූ කේත නාමය යි

26.  1976 දී ශ්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර සමුළුව වන්නේ,
a.      නොබැඳි ජාතීන්ගේ සමුළුව යි.

27.  ස්කූබි ඩූ’ ( Scooby Doo ), ‘යෝගි බෙයා’ (Yogi Bear ), ‘ෆ්ලින්ග්ස්ටොන්ස්’ ( Flingstones) වැනි අතිශයින් ජනප්‍රිය කාටුන් නිර්මාණය කළ මෑතක දී මිය ගිය කලාකරුවා වන්නේ,
a.      ජෝෂප් බාබරා

28.  ඇමෙරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූයේ,
a.      2001 සැප්තැම්බර් 11

29.  එම ත්‍රස්ත ප්‍රහාරයෙන් සම්පූර්ණයෙන් විනාශයට පත්වූ ‘Twin Tower’ (දිවත්ව ගොඩනැඟිල්ල) තිබූ ස්ථානය ඉන් පසු හැඳින්වූ නම,
a.      ‘Ground Zero’ (ග්‍රවුන්ඩ් සීරෝ)

30.  මෙම ග්‍රවුන්ඩ් සීරෝ ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත ඇමරිකාවේ උසම ගොඩනැඟිල්ල වන්නේ,
a.      නිදහස් කුළුණ (Freedom Tower)

31.  ඇමෙරිකා එක්සත් ජනපදයේ නූතන රාජ්‍ය ලේකම් වන්නේ,
a.      හිලරි ක්ලින්ටන්

32.  ඇමෙරිකා එක්සත් ජනපදයේ නූතන ආරක්ෂක ලේකම් වන්නේ,
a.      රොබට් ගේට්ස්

33.  ISS යනු,
a.      International Space Station හෙවත් අන්තර්ජාතික අජටාකාශ මධ්‍යස්ථානය යි

34.  2016 ඔලිම්පික්  උළෙල පැවැත්වීමට නියමිත රට වන්නේ,
a.      බ්‍රසීලයේ - රියෝද ජනයිරෝ නුවර

35.  ආරම්භක ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ඇරඹුණේ,
a.      1975 වසරේ දී ය

36.  ප්‍රථම ක්‍රිකට් ලෝක කුසලාන දෙකම දිනා ගත් රට වන්නේ,
a.      බටහිර ඉන්දීය කොදෙව් දූපත්

37.  ICJ යනු,
a.      International Court of Justice  හෙවත් අන්තර් ජාතික යුක්ති අධිකරණය

38.  එහි මූලස්ථානය පිහිටා තිබෙන්නේ,
a.      නෙදර්ලන්තයේ හේග් නුවර

39.  මාරාන්තික කුරුලු උණ වෛරසයේ නම,
a.      H5N1

40.  ඒඩ්ස් රෝගය සාදන වෛරසයේ නම,
a.      HIV

41.  HIV වෛරසය මුලින්ම සොයා ගනු ලැබූයේ,
a.      රොබට් ගැලෝ සහ ලූක් මොන්ටැග්නියර්

42.  ගාන්ධි පවුලේ බලකොටුව ලෙස සැලකෙන්නේ,
a.      ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය යි.

43.  මහා බාධක කොරල් පරය පිහිටා තිබෙන රට වන්නේ,
a.      ඕස්ට්‍රේලියාව

44.  ජනගහනය මෙන් තුන් ගුණයක් බැටළුවන් සිටින රට වන්නේ,
a.      නවසීලන්තය

45.  උතුරු කොරියාවේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය ද, පිහිටා එරට අගනුවර වන්නේ,
a.      පියොන්ගියෑන් ( Pyongyang )

46.  දකුණු කොරියාවේ අගනුවර වන්නේ,
a.      සියොල් / සෝල් (Seaol )

47.  CNN පුවත් සේවයේ නිර්මාතෘ වන්නේ,
a.      ටෙඩ් ටර්නර්

48.  ලෝකයේ ඔනෑම දේශගුණයක වැඩෙන එළවළු වර්ගය,
a.      කැරට්

49.  ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා,
a.      දඬු ලේනා

50.  BBC පුවත් සේවයේ නිර්මාතෘ,
a.      ජෝන් රයින්

51.  ඩයනා කුමරිය චාල්ස් කුමරු සමඟ අතිනත ගැනීමෙන් පසු හිමි වූ නම්බු නාමය,
a.      වේල්ස් හි ආදිපාදවරිය

52.  බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා වන්නේ,
a.      පිලිප් කුමරු

53.  ඩයනා කුමරිය සමඟ රිය අනතුරින් මිය ගිය ඇගේ පෙම්වති වන්නේ,
a.      ඩොඩී ඇල්ෆායිඩ්

54.  ඩයනා කුමරිය මාරක රිය අනතුරට මුහුණ දුන් ස්ථානය වන්නේ,
a.      ප්‍රංශයේ පැරිස් නුවර ඇල්මා උමං මාර්ගය

55.  පළමුවරට උත්තරධ්‍රැවයේ ආක්ටික් මුහුදු පත්ලට මිනිසුන් ළඟා වීම සිදු වූ වර්ෂය,
a.      2007

56.  ප්‍රථම වරට ආක්ටික් මුහුදු පත්ලට ළඟා වෙමින් ආක්ටික් 2007 සිදු කළ රට,
a.      රුසියාව

57.  නාසා ආයතනය අඟහරු ග්‍රහයා ජය ගැනීම සඳහා දියත් කර ඇති නවතම ව්‍යාපෘතියේ නම,
a.      මාස් ස්කවුට් වැඩසටහන

58.  අපේ සූර්යයාගේ නොවන වෙනත් සෞරග්‍රහ මණ්ඩලයකට අයත් මෙතෙක් වාර්තා වූ විශාලතම ග්‍රහ ලෝකය සොයාගන්නා ලද වර්ෂය,
a.      2007

59.  එම ග්‍රහලෝකයේ නම,
a.      TRES - 4

60.  WWW යන කෙටි අර්ථයෙන් හැඳින්වෙන්නේ,
a.      World Wide Web

61.  එහි නිර්මාතෘවරුන් වන්නේ,
a.      ආචාර්ය රොබට් කයිලියෝ සහ ශ්‍රීමත් ටිම් බර්නර්ස් ලී

62.  සාපේක්ෂතා වාදයේ පියා වන 20 වන සියවසේ ලොව පහල වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා වන්නේ,
a.      ඇල්බට් අයින්ස්ටයින්

63.  ඇල්බට් අයින්ස්ටයින්ට අනුව ආලෝකයේ වේගය සම්මතය කි. එම සම්මතය වන්නේ,
a.      තත්පරයට සැතපුම් 180,000

64.  ලෝකයේ වැඩිම ආරක්ෂක වියදමක් දරන රටවල් 05 වන්නේ,
a.      ඇමරිකා එක්සත් ජනපදය
b.      එක්සත් රාජධානිය
c.       ප්‍රංශය
d.      චීනය
e.       ජපානය

65.  ලෝකයේ කුඩාම හීලියම් බැලූනයෙන් අත්ලන්තික් සාගරය හරහා ඇමරිකාවේ සිට යුරෝපයට ගමන් කල පුද්ගලයා වන්නේ,
a.      ඩේවිඩ් හෙම්පල්මන් ඇඩම්ස්

66.  ඝානාවේ නවතම මුදල් ඒකකය වන්නේ,
a.      ඝානා සෙඩී

67.  වසර 2014 ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිත වන්නේ,
a.      රුසියාවේ සොචී නගරයේ

68.  ඉන්දියාවේ ජනාධිපති මැදුර හඳුන්වන්නේ,
a.      රාෂ්ට්‍රපති භවන

69.  වර්තමාන බ්‍රිතාන්‍ය අගමැතිවරයා වන්නේ,
a.      ඩේවිඩ් කැමරන්

70.  ක්‍රිස්තියානි ආගම හැර දමා යුදෙව් ආගම වැළඳගත් ඇමෙරිකාවේ සුපිරි ගායිකාව,
a.      මැඩෝනා

71.  ඇමෙරිකාවේ විශාලතම ජනපදය වන්නේ,
a.      කැලිෆෝනියා ජනපදය

72.  රුසියාවේ යකඩ මිනිසා ලෙස සැලකෙන්නේ,
a.      ජෝසප් ස්ටාලින්

73.  කියුබානු විප්ලවය සිදු වූ වර්ෂය වන්නේ,
a.      1959

74.  චේ ගුවේරා ඝාතනය කරනු ලැබූ හමුදාව වන්නේ,
a.      බොලීවියානු හමුදාව

75.  අතීතයේ පර්සියාව ලෙස හැඳින්වූ රට වන්නේ,
a.      ඉරානය

76.  වෙනිසියුලාවේ ජනාධිපති වන්නේ,
a.      හියුගෝ චාවේස්

77.  ඉන්දියාවේ පළමු හා වර්තාමාන ජනපතිනිය වන්නේ,
a.      ප්‍රතිභා පටෙල්

78.  උත්තර ධ්‍රැවයේ පිහිනා ගිය පළමු මිනිසා වන්නේ,
a.      බ්‍රිතාන්‍යයේ ලුවිස් ගෝඩ්න්

79.  තම චිත්‍රපටවලින් දුම් බීමේ දර්ශන ඉවත් කිරීමට තීරණය කළ ලෝ ප්‍රකට චිත්‍රපට සමාගම වන්නේ,
a.      ඩිස්නි සමාගම

80.  මෑතක දී ජපානයේ ඇති වූ භූමි කම්පාවකින් හානියට පත් වූ එරට න්‍යෂ්ටික බලාගාරය වන්නේ,
a.      කෂිවසාකි කරීවා

81.  නවතම ලෝක පුදුම හත නම් කිරීම සිදු වූ දිනය වන්නේ,
a.      2007.07.07

82.  නවතම පුදුම හතෙන් ඉවත් කෙරුණු පැරණි  ලෝක පුදුම 4 වන්නේ,
a.      ප්‍රංශයේ අයිෆල් කුළුණ
b.      බැබිලෝනියාවේ එල්ලෙන උයන
c.       පීසා හි ඇළවෙන කුළුණ
d.      ඇමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව

83.  ඒ වෙනුවට අලුතෙන් එක්වී ඇති ලෝක පුදුම 4 වන්නේ,
a.      මෙක්සිකෝවේ චිවන් ඉට්සා දෙව්මැදුර
b.      බ්‍රසීලයේ රෙඩීමර් ක්‍රිස්තු ප්‍රතිමාව
c.       පේරු රාජ්‍යයේ මාචු පීචු නටඹුන්
d.      ජෝර්දානයේ ප්‍රෙට්‍රා පුරාවිද්‍යා භූමිය

84.  පැරණි හා නවතම ලෝක පුදුම 7 අතර වෙනස් නොවූ ලෝක පුදුම වන්නේ,
a.      චීනයේ චීන මහා ප්‍රාකාරය
b.      ඉන්දියාවේ ටජ් මහල
c.       ඉතාලියේ රෝමානු කොලෝසියම
d.      ඊජීප්තුවේ ගීසා මහා පිරමීඩය

85.  ලෝකයේ පළමු වරට මිනිසුන් රහිත චන්ද්‍රිකා ගුවන් ගත කිරීම සිදු කළ රට වන්නේ,
a.      සෝවියට් රුසියාව

86.  සෝවියට් රුසියාව විසින් පළමු වරට ගුවන් ගත කළ මිනිසුන් රහිත චන්ද්‍රිකාවේ නම,
a.      ස්පුට්නික් I

87.  දියමන්ති ජුබිලිය යනු,
a.      60 වන සංවත්සරය යි.

88.  ලොව දැවැන්තම ප්‍රේක්ෂක පිරිසක් හිමි නළුවා වන්නේ,
a.      ශාරුක් ඛාන්

89.  ලෝකයේ හොඳම ගුවන්තොටුපළ ලෙස සැලකෙන්නේ,
a.      සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපළ

90.  ඉරානයේ උත්තරීතර නායකයා වන්නේ,
a.      අයතුල්ලා අලි කමේනි

91.  ලෝක වැසිකිලි සංගමයක් පිහිටවනු ලැබූ රට වන්නේ,
a.      දකුණු කොරියාව

92.  හැරී පොටර්ග්‍රන්ථ මාලාව ලියූ කතුවරිය වන්නේ,
a.      බ්‍රිතාන්‍ය ජාතික ජේ. කේ. රෝලින්ග්

93.  2009 වසරේ දිය යට කැබිනට් රැස්වීමක් කළ ජනාධිපති වන්නේ,
a.      මාලදිවයිනේ මොහමඩ් නෂීඩ්

94.  2000 දී නැගෙනහිර තිමෝරය නිදහස ලබා ගත්තේ,
a.      ඉන්දුනීසියාවෙනි

95.  ලොව මුල් වරට නොබෙල් ත්‍යාග දෙකක් දිනා ගත්තේ,
a.      මාරි කියුරි

96.  වසූරිය එන්නත සොයා ගත්තේ,
a.      සර් එඩ්වඩ් ජෙනර්

97.  සදාකාලික නගරය ලෙස හැඳින්වෙන්නේ,
a.      රෝමය

98.  යුරෝපා සංගමයට අයත් රටවල් ගණන වන්නේ,
a.      15 යි

99.  තහනම් නගරය යනුවෙන් හැඳින්වෙන නගරය වන්නේ,
a.      ටිබෙටයේ ලාසා

100.                      ලොව වැඩිම භාෂා ගණනක් භාවිත කරන රට වන්නේ,
a.      ඉන්දියාව

2 comments:

  1. 100.චීනය

    ReplyDelete
    Replies
    1. චීනයේ භාවිත කරන්නේ භාෂා උළු ප්‍රමාණයක් පමණයි.ඉන්දියාව තමයි හරි

      Delete

Welcome Comments..!!!