අංක 1

1.      ලෝකයේ දිගම ගඟ වන්නේ,
a.      නයිල් ගඟ

2.      ලෝකයේ උසම කන්ද වන්නේ,
a.      එවරස්ට් කන්ද

3.      ලෝකයේ විශාලතම කාන්තාරය වන්නේ,
a.      සහරා කාන්තාරය

4.      ලෝකයේ වැඩිම කෝපි නිෂ්පාදකයා වන්නේ,
a.      බ්‍රසීලය

5.      ලෝකයේ විශාලතම දූපත වන්නේ,
a.      ග්‍රින් ලන්තය

6.      ලෝකයේ විශාලතම රබර් නිෂ්පාදකයා වන්නේ,
a.      මැලේසියාව

7.      වැඩිම ජල පරිමාවක් රැගෙන යන ගඟ වන්නේ,
a.      ඇමසන් ගඟ

8.      ලොකයේ විශාලතම සාගරය වන්නේ,
a.      පැසිෆික් සාගරය

9.      ලෝකයේ වැඩිම ජන ඝනත්වයක් ඇති රට වන්නේ,
a.      මොනාකෝ රාජ්‍යය

10.  ලෝකයේ විශාලතම ඩෙල්ටාව වන්නේ,
a.      ගැන්ගස් ඩෙල්ටාව

11.  ලෝකයේ වැඩිම දියමන්ති නිෂ්පාදකයා වන්නේ,
a.      දකුණු අප්‍රිකාව

12.  උතුරු අක්ෂාංශයට ළඟා වූ ප්‍රථම මිනිසා වන්නේ,
a.      රොබට් ඊ පිඅරි

13.  නොබෙල් ත්‍යාගය දිනා ගත් ප්‍රථම කලු ජාතිකයා වන්නේ,
a.      රැල්ෆ් ජොන්සන්

14.  ලෝකයේ උසම දිය ඇල්ල වන්නේ,
a.      වෙනිසියුලාවේ ඒන්ජල් ඇල්ල

15.  ලෝකයේ විශාලතම පුස්තකාලය වන්නේ,
a.      ඇමෙරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලයේ පුස්තකාලය

16.  ලෝකයේ පළමු විශ්වවිද්‍යාලය වන්නේ,
a.      නාලන්දා විශ්ව විද්‍යාලය

17.  ලෝකයේ වැඩියෙන්ම පාපැදි නිෂාපාදනය කරන රට වන්නේ,
a.      ඉන්දියාව

18.  ලෝකයේ වැඩිම මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම වන්නේ,
a.      ජපානයේ ටොයෝටා සමාගම

19.  ලෝකයේ ප්‍රථම වරට මුද්දර නිකුත් කළ එට වන්නේ,
a.      බ්‍රිතාන්‍ය

20.  ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රට වන්නේ,
a.      චීනය

1 comment:

  1. වැඩිම ජල පරිමාවක් රැගෙන යන ගඟ නයිල් ගඟ වේ

    ReplyDelete

Welcome Comments..!!!