විරුදාවලි

දේශීය
1
බොරළුගොඩ සිංහයා
-
පිලිප් ගුණවර්ධන
2
සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ
-
ආචාර්යය ඒ.ටී. ආරියරත්න
3
මහපොළ සංකල්පයේ නිර්මාතෘ
-
ලලිත් ඇතුලත්මුදලි
4
හෙළ හවුලේ නිර්මාතෘ
-
කුමාරතුංග මුනිදාස
5
බනිස් මාමා
-
ඩබ්.දහනායක
6
කොග්ගල මහා ප්‍රාඥයා/
හෙළයේ මහා ගත්කරු
-
මාටින් වික්‍රමසිංහ
7
ආසියාවේ රිදී සීනුව
-
එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක
8
නිදහස් අධ්‍යාපනයේ පියා
-
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර
9
කොස් මාමා
-
ආතර් වී. දියෙස්
10
බත් දුන් පියා
-
ඩඩ්ලි සේනානායක
11
ජාතියේ පියා
-
මහාමාන්‍ය ඩී. එස්. සේනානායක
12
කෝට්ටේ සිංහයා
-
ඊ. ඩබ්. පෙරේරා
13
ලංකා කම්කරු ව්‍යාපාරයේ පියා
-
ඒ. ඊ. ගුණසිංහ
14
පන්සලේ පියතුමා
-
මර්සිලීන් ජයකොඩි පියතුමා
15
ආසියාවේ කළු වෙළඹ
-
දමයන්ති දර්ශා
16
ශාවස්තියේ සිටුවරයා
-
විලියම් ආතර් ද සිල්වා
17
ශ්‍රී ලංකා මුද්‍රණ නාට්‍ය කලාවේ පියා
-
චිත්‍රසේන ශූරීන්
18
සිනමා සක්විති
-
ගාමිණී ෆොන්සේකා
19
බෞද්ධ පුනර්ජීවනයේ නගරය
-
පානදුර
20
කෘතවේදීත්වයේ නගරය
-
රණ ජය පුර (අනුරාධපුර ඉපලෝගම )



විදේශීය
1
අප්‍රිකාවේ ගාන්ධි
-
මාර්ටින් ලූතර් කිං
2
රොයිටර් සේවයේ නිර්මාතෘ
-
ජෝල් ජූලියස් රොයිටර්
3
රන් ට්‍රෝපිඩෝව
-
ඩෙන්මාර්ක් ජාතික පිහිනුම් ක්‍රීඩාව
4
ආසියාවේ ආලෝකය
-
ගෞතම බුදුන් වහන්සේ
5
සෝවියට් රුසියාවේ පියා
-
වි. අයි. ලෙනින්
6
ඉබෝනි එක්ස්ප්‍රස්
-
ජෙසී ඕවන්ස්
7
ජ්‍යාමිතියේ පියා
-
යුක්ලීඩ්
8
බාල දක්ෂ ව්‍යාපාරයේ පියා
-
බෙඩ්නි පවල් සාමි
9
අවිහිංසාවාදයේ පියා
-
මහත්මා ගාන්ධි
10
යකඩ ගැහැනිය
-
මාග්‍රට් තැචර්
11
මනෝ විද්‍යාවේ පියා
-
සිග්මන් ප්‍රොයිඩ්
12
මුඩුක්කුවේ ශාන්තුවරිය
-
තෙරේසා මව්තුමිය
13
තාරකා විද්‍යාවේ පියා
-
නිකලස් කොපර්නිකස්
14
ක්‍රිකට් ක්‍රීඩාවේ පියා
-
ඩබ්. ජී. ග්‍රේස්
15
තැපැල් මුද්දරයේ පියා
-
සර් රොලන්ඩ්ස් හිල්
16
වියටිනාමයේ නිර්මාතෘ
-
හෝ චි මිං
17
පරිනාම වාදයේ පියා
-
චාල්ස් ඩාවින්
18
බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා
-
හිපොක්‍රටීස්
19
ආර්ථික විද්‍යාවේ පියා
-
ඇඩම් ස්මිත්
20
කාෂ්මීරයේ සිංහයා
-
ඉන් යාවේ ෂෙයික් අබ්දුල්ල
21
හයිඩ්‍රජන් බෝම්බයේ පියා
-
එඩ්වර්ඩ් ටෙලර්
22
නූතන ශෛල්‍ය විද්‍යාවේ නිර්මාතෘ
-
ජෝන් හන්ටන්
23
මාක්ස්වාදයේ නිර්මාතෘ
-
කාල් මාක්ස්
24
නූතන විද්‍යාත්මක
කළමනාකරණයේ පියා
-
ප්‍රෙඩ්රික් වින්ස්ලෝ ටේලර්
25
ජලකර බෝම්බයේ පියා
-
මහාචාර්යය අන්දෝයි සකරොප
26
තර්ක ශාස්ත්‍රයේ පියා
-
ඇරිස්ටෝටල්
27
විද්‍යුතයේ පියා
-
ඇලෙක්සැන්ඩ්‍රා වෝල්ටා
28
යුරෝපයේ සුදු විදුලිය
-
ඇනල්ඩ් ඩොනල්ඩ්
29
යුරෝපයේ කලු විදුලිය
-
කාල් ලුවිස්
30
පුංචි ගවස්කාර්
-
සචින් තෙන්ඩුල්කාර්
31
ඉතිහාසයේ පියා
-
හෙරඩෝටස්
32
භූදාන් ව්‍යාපාරයේ පියා
-
විනෝබා බාවේ
33
කැන්ගරුවන්ගේ දේශය
-
ඕස්ට්‍රේලියාව
34
ලෝකයේ සීනි කෝප්පය
-
කියුබාව
35
මුතු දිවයින
-
බහරේන්
36
රත්තරං දේශය
-
ඕස්ට්‍රේලියාව
37
කේක් බිම
-
ස්කොට්ලන්තය
38
නිදහස් බිම/ සිනාසෙන බිම/
සුදු අලියා
-
තායිලන්තය
39
ලිලී දේශය
-
පලස්තීනය
40
යුරෝපයේ රෝගියා/
යුරෝපයේ අලස මිනිසා
-
තුර්කිය
41
ශුද්ධ වූ දේශය
-
පලස්තීනය
42
ගංගා පහේ දේශය
-
පන්ජාබය
43
ඉන්දියන් සාගරයේ මුතු ඇටය
-
ශ්‍රී ලංකාව
44
යුරෝපයේ කෙළි බිම
-
ස්විස්ටර්ලන්තය
45
සුදු මිනිසාගේ මිනී වල
-
සියෙරා ලියොන්
46
දහස් විල් රට
-
ෆින් ලන්තය
47
පෙරදිග දොරටුව
-
සිංගප්පූරුව
48
අත්ලාන්තික් සයුරේ මුතු ඇටය
-
කියුබාව
49
යරෝපයේ ගව පට්ටිය
-
ඩෙන්මාර්කය
50
යුරෝපයේ කුකුල් කොටුව
-
බෙල්ජියම
51
හිරු නොබසින අධිරාජ්‍යය
-
මහා බ්‍රිතාන්‍ය
52
මහ රෑ හිරු පායන රට
-
නෝර්වේ
53
හිරු නැගෙන දිවයින
-
ජපානය
54
යුරෝපයේ පියස්ස
-
ටිබෙටය
55
දෙවියන්ගෙ නෙළුම් උයන
-
භූතානය
56
ආසියාවේ අභිමානය
-
ජපානය
57
නයිල් ගඟේ තෑග්ග
-
ඊජීප්තුව
58
යුරෝපයේ හදවත
-
ජර්මනිය
59
නව ලෝකය
-
ඇමරිකාව
60
සදාකාලික නගරය
-
රෝමය
61
තහනම් නගරය
-
ලහසා
62
රං දොරටුවේ නගරය
-
ජකර්තා
63
ශ්වේත නගරය
-
බෙල්ග්‍රේඩ්
64
කඳු හතේ නගරය
-
රෝමය
65
සුලං නගරය
-
චිකාගෝ
66
ජල නගරය
-
ස්ටොක්හෝම්
67
කිරි ගරුඬ නගරය
-
ඇබර්ඩීන්
68
ඉන්දියාවේ දොරටුව
-
බොම්බාය
69
සහෝදර ප්‍රේමයේ නගරය
-
පිලිඩෙල්ෆියා
70
සුර දූතියන්ගේ නගරය
-
බැංකොක්
71
චීනයේ ශෝකය / කලු ගඟ
-
හොවැංහෝ ගඟ
72
නිල් කඳු වැටිය
-
ඉන්දියාවේ නිල් ගිරි කඳු
73
දහසක් විහාර දිවයින
-
ඉන්දුනීසියාවේ බාලි
74
ලොව මහා පියස්ස
-
පාරමී තැන්න
75
ආසියාවේ දියණිය
-
යුරෝපය
76
ශීතල මහද්වීපය
-
ඇන්ටාක්ටිකාව
77
අඳුරු මහද්වීපය
-
අප්‍රිකාව





23 comments:

  1. ෙම්වාෙය් නිධාන කථා ෙකා්............

    ReplyDelete
    Replies
    1. ගොඩක් වටිනවා..දැනුමට..ස්තූති.

      Delete
  2. .ඉතාමත්ම වටිනා තොරතුරු සමුදායක්! බෙහෙවින්ම ස්තුතියි!
    .
    .
    .
    .
    ...54. යුරෝපයේ පියස්ස - ලෝකයේ පියස්ස නමින් නිවැරදි විය යුතුයි නේද?

    ReplyDelete
  3. උත්සාහය ඉතා විශිෂ්ටයි

    ReplyDelete
  4. උත්සාහය ඉතා විශිෂ්ටයි

    ReplyDelete
  5. asiyawe kalu velaba susnthika jayasinghe neweida?

    ReplyDelete
  6. ආසියාවේ පියස්ස මොකක්ද?

    ReplyDelete
  7. ගොඩක් වටිනවා . ස්තුතියි .. තෙරුවන් සරණයි ...

    ReplyDelete
  8. ඉතා ප්‍රයෝජනවත් වේ...

    ReplyDelete
  9. ඉතා වටිනා හොඳ වැඩක්

    ReplyDelete
  10. සුපිරි ...ගොඩක් වටිනවා

    ReplyDelete
  11. ඉතා ප්‍රයෝජනවත් වේ...හොඳ වැඩක්...

    ReplyDelete
  12. පරිප්පු මාමා කියන්නෙ කාටද

    ReplyDelete
  13. මෙක ගොඩක් වටිනවා

    ReplyDelete
  14. ඇත්තටම ගොඩක් වටිනවා

    ReplyDelete
  15. සුපිරි

    ReplyDelete

Welcome Comments..!!!