සංස්කෘතික තොරතුරු

ශ්‍රී ලංකාවේ ලෝක උරුම
v  සිගිරිය
v  පොළොන්නරුව පැරණි නගරය
v  අනුරාධපුරය ශුද්ධ නගරය
v  සිංහරාජ වනාන්තරය
v  මහනුවර ශුද්ධ නගරය
v  ගාල්ල පැරණි නගර හා බලකොටුව

බෞද්ධ ගෘහ නිර්මාණ

v  ආසනඝර
v  පටිමාඝර
v  චේතියඝර
v  පටානඝර
v  බෝධිඝර
v  උපෝසථාඝර


අනුරාධපුර යුගයේ ප්‍රකට ගෘහ නිර්මාණ නටඹුන්

v  ලෝවාමහපාය
v  ගල්ගේ
v  ගෙඩිගේ
v  ඉසුරුමුණි විහාරය
v  දළඳා මැදුර
v  වෙස්සගිරිය
v  මහා පාලි දාන ශාලාව
v  මිහින්තලය
v  රත්න ප්‍රාසාදය
v  වජයබා රජුගේ රජ මාලිගය



පොළොන්නරු යුගයේ ප්‍රකට ගෘහ නිර්මාණ නටඹුන්

v  නිශ්ශංක මාලිගය
v  ආළාහන පිරිවෙන
v  විජයොත් පහය
v  ගල් විහාරය
v  අටදාගෙය
v  පොත් ගුල් විහාරය
v  හැටදාගෙය
v  ථූපාරාම විහාරය
v  නිශ්ශංක ලතා මණ්ඩපය
v  ලංකාතිලකය
v  තිවංක පිළිමගෙය
v  ශිව දේවාලය
v  මැදිරිගිරිය වටදාගෙය
v  පරාක්‍රමබාහු මාලිගය



පැරණි ගල් කැටයම් නිර්මාණ

v  මුරගල
v  කොරවක්ගල්
v  සඳකඩ පහණ
v  මකර තොරණ
v  පියගැටපෙළ
v  පුන්කලස
v  වාහලකඩ
v  කුළුණු බඳ පාදම
v  වාමනරූප



ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පැවැත්වෙන ප්‍රකට පෙරහැර උත්සව

v  මහනුවර දළඳා පෙරහැර
v  නවගමුව පෙරහැර
v  කතරගම ඇසළ පෙරහැර
v  දෙවිනුවර පෙරහැර
v  සබරගමු සමන් දේවාල පෙරහැර
v  සිනිගම පෙරහැර
v  කෝට්ටේ දළඳා පෙරහැර
v  කැළණි පෙරහැර
v  අලුත් නුවර පෙරහැර
v  නවම් පෙරහැර
v  බෙල්ලන්විල ඇසළ පෙරහැර



ශ්‍රී ලංකාවේ මහා සංස්කෘතික සංදර්ශනය වන දළඳා ාපරහැර ආරම්භ කරන ලද්දේ කීරිති ශ්‍රී රාජසිංහ රජතුමා (1747 - 1780) විසිනි.

අතීතයේ පැවති දළඳා පෙරහැර සමන්විත වූ අන්දම (ගමන් හත)

v  දළඳා මාලිගාවේ පෙරහැර
v  නාථ දේවාලේ පෙරහැර
v  මහා දේවාලේ පෙරහැර
v  කතරගම දේවාලේ පෙරහැර
v  පත්තිනි දේවාලේ පෙරහැර
v  රන්දෝලි පෙරහැර
v  රජ පෙරහැර

වර්තමානයේ දළඳා පෙරහැර ගමන් පිළිවෙල

v  දළඳා මාලිගාවේ පෙරහැර
v  නාථ දේවාලයේ පෙරහැර
v  විෂ්ණු දේවාලයේ පෙරහැර
v  කතරගම දේවාලයේ පෙරහැර
v  පත්තිනි දේවාලයේ පෙරහැර

දළඳා පෙරහැරේ ගමන් කරන පිරිස

1.      කසකාරයා
2.      බෞද්ධ කොඩියක් ගත් පුද්ගලයෙකු ඇතෙකු පිට යාම
3.      පැරණි බෙදිම්වලට අනුව විහාර දේවාල කොඩි
4.      පෙරමුණේ රාල (පෙරහැර කිරීමට රටේ නායකයා දුන් අවසර පත ලේකම් රැගෙන යයි)
5.      බෙර, දවුල්, තම්මැට්ටම් වාදකයින්
6.      රදී කරඬුවක් රැගත් ගජනායක නිළමේ (පෙරහැරේ අලි ඇතුන් භාරව සිටී)
7.      බෙරකරුවන් සහ නැට්ටුවන්
8.      කාරියකරවන රාළ (පෙරහැරේ සංවිධායක)
9.      ධාතු කරඬුව රැගත් හස්තියා (ඇතුන් දෙදෙනකු පිරිවරා ගමන් කරයි)
10.  කවිකාර මඬුව
11.  නැටුම් ගැයුම්
12.  දියවඩන නිලමේ තුමා
13.  සතර මහා දේවාල පෙරහැර අනුපිළිවෙලින් නාථ විෂ්ණු, කතරගම, පත්තිනි හා ඒ ඒ දේවාලවල නිලමේවරුන් සහ කපු මහත්වරුන් ගමන් කරයි

No comments:

Post a Comment

Welcome Comments..!!!