දේශපාලන

නිදහස් ශ්‍රී ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරු (1948 - 1972)
1.
හෙන්රි මන්ක් මේසන් මුවර්
-
1948
-
1949
2.
සෝල්බරිසාමි
-
1949
-
1954
3.
ඔලිවර් ගුණතිලක
-
1954
-
1962
4.
විලියම් ගොපල්ලව
-
1962
-
1972



 
ව්‍යවස්ථාදායක සභාව
කොළඹ ගාලු මුවදොර පිහිටි ප්‍රථම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කරන ලද්දේ 1930 ජනවාරි 29 වැනි දින ආණ්ඩුකාර ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි විසිනි. මෙම පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ 1982 මාර්තු 26 වැනි දින දක්වා පාර්ලිමේන්තු රැස්වීම පවත්වන ලදී.
1982 අප්‍රේල් 29 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල විවෘත කරන ලදී.


ප්‍රථම පාර්ලිමේන්තුව
 
ව්‍යවස්ථාදායක සභාව හැඳින්වූ ආකාර
1931
-
1947
රාජ්‍ය මන්ත්‍රණ සභාව
1947
-
1972
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය
1972
-
1978
ජාතික රාජ්‍ය සභාව
1978

සිට
පාර්ලිමේන්තුව



ජනතා පරමාධිපත්‍යය සහ ඡන්ද බලය
ජනතා පරමාධිපත්‍ය යනු, තම රට  පාලනය කිරීමට ජනතාවට ඇති අයිතිය යි.
පරමාධිපත්‍යයට අයත් වන්නේ,         පාලන බලතල
                                මූලික අයිතිවාසිකම්
                                ඡන්ද බලය

ඡන්ද බලය ලැබීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති පිරිදි මෙසේය,


නව පාර්ලිමේන්තුව

අටළොස් විය සම්පූර්ණ කර ඇත්තා වූද, මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති පරිදි ඡන්ද හිමියෙකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුලත් කරනු ලැබ සිටින්නා වූද, සෑම පුරවැසියෙකු විසින් ම ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ මැතිවරණයේ දී ද සෑම ජනමතවිචාරණයක දී ද ඡන්ද බලය ක්‍රියාත්මක කළ හැකි විය යුතු වන්නේ ය.

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන මැතිවරණ

        ජනාධිපතිවරණ
        පාර්ලිමේන්තු මැතිවරණ
        පළාත්සභා මැතිවරණ
        පළාත් පාලන මැතිවරණ
        ජනමත විචාරණ
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු

1.
විලියම් ගොපල්ලව මහතා (විධායක නොවන)
-
1972
-
1978
2.
ජේ.ආර්. ජයවර්ධන මහතා
-
1978
-
1989
3.
ආර්. ප්‍රේමදාස මහතා
-
1989
-
1993
4.
ඩී.බී. විජේතුංග මහතා
-
1993
-
1994
5.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය
-
1994
-
2005
6.
මහින්ද රාජපක්ෂ මහතා
-
2005

සිට


2 comments:

  1. ඉගෙන ගන්න කෙනෙක්ට වටින විසතරයක්.ස්තූතියි

    ReplyDelete

Welcome Comments..!!!