ක්‍රීඩා තොරතුරු

අත් පන්දු (වොලි බෝල්)

පිටියේ දිග හා පළ‍ල
-
9 m , 9 m
දැලේ දිග හා පළල
-
9.5 m , 1 m
දැලේ උස පිරිමි
-
2.43 m
දැලේ උස ගැහැණු
-
2.24 m
දැල බඳින කණුවේ උස
-
2.55 m
පන්දුවේ බර
-
250 - 300 g
පන්දුවේ වට ප්‍රමාණය
-
65 cm - 68.5 cm
එක් පිළකට සහභාගී වන ක්‍රීඩකයින් ගණන
-
6 යි
තරඟයක වට ගණන
-
5 (3 ක් හෝ 5 ක්)
විනිශ්චය මණ්ඩලයේ සංයුතිය
-
පළමුවන විනිශ්චයකරු, දෙවන විනිශ්චයකරු, ලකුණු සටහන්කරු, ඉමිකරුවන් දෙදෙනෙක්



ක්‍රිකට්

විකට් දෙක අතර දුර
-
20.12 m (යාර 22)
පොළවේ සිට විකට්ටුවක උස
-
71.12 cm
බේල්ස් එකක දිග
-
12.07 cm
පිත්තක උපරිම උස
-
96.52 cm
පිත්තක උපරිම පළල
-
10.79 cm
විකට්ටුව හා සීමා අතර පරතරය
-
1.22 m
පන්දුවේ බර
-
150 - 163 g
පන්දුවේ පරිධිය
-
20 - 23 cm
එක් පිළකට සිටිය යුතු ක්‍රීඩකයින් ගණන
-
ක්‍රීඩකයින් 11 (අතිරේක  4)
තරඟ සිදුවන අන්දම
-
ටෙස්ට් තරඟ, එක් දින/ සීමිත ඕවර තරඟ, විස්සයි විස්ස තරඟ
විනිශ්චය මණ්ඩලයේ සංයුතිය
-
විනිශ්චයකරුවන් තිදෙනෙක් හා තරඟ තීරකවරයෙකි



පාපන්දු

පිටියේ දිග හා පළල (ගෝල් කණු සමඟ)
-
100 m , 64 m
ක්‍රීඩා කරන ප්‍රදේශයේ දිග
-
91.44 m
ගෝල් කණු දෙක අතර පරතරය
-
7.32 m
ගෝල් කණුවක උස
-
2.44 m
පාපන්දුවක වට ප්‍රමාණය
-
68 - 71 cm
පාපන්දුවක බර
-
390 - 450 g
එක් පිළකට තරඟ කළ යුතු ක්‍රීඩකයින් ගණන
-
ක්‍රීඩකයින් 11 යි
තරඟය පවත්වන කාලය
-
මිනිත්තු 45



රගර් (රග්බි)

පිටියේ දිග හා පළල (ගෝල් සිමාවට)
-
100 m, 64 m (110 m - 75 m)
ගෝල් කණු දෙක අතර පරතරය
-
5.65 m (අඩි 18.5)
ගෝල් කණු දෙකේ උස
-
7.62 m (අඩි 25)
කණු දෙක අතර හරස් පොල්ලේ උස
-
අඩි 10
පන්දුවේ දිග
-
28 cm
පන්දුවේ පළලම ස්ථානයේ වට ප්‍රමාණය
-
77.2 cm (අඟල් 30)
එක් පිළකට තරඟ කළ යුතු ක්‍රීඩකයින් ගණන
-
15
ලකුණු ලබා ගත හැකි ක්‍රම 3
-
I    ට්‍රයි දිනුමට ලකුණු 4 ගෝල් දිනුමකට ලකුණු 2
II   දඬුවම් පහරක් මඟින් ලකුණු 3
III  ඩිරොප් ගෝල් එකකින් ලකුණු 3



දැල් පන්දු (නෙට් බෝල්)

පිටියේ දිග හා පළල
-
30.5 m - 15.25 m ( අඩි 100 - 50 )
පන්දුවේ බර
-
400 g - 450 g
පන්දුවේ වට ප්‍රමාණය
-
690 mm - 710 mm
ගෝල් කවයේ අරය
-
අඩි 16
ගෝල් කණුවේ උස
-
3.05 m ( අඩි 10.5 )
එක් පිළකට තරඟ කල යුතු ක්‍රීඩකයින් ගණන
-
ක්‍රීඩිකාවන් 7 (අතිරේක 3 )
විනිශ්චය මණ්ඩලයේ සංයුතිය
-
විනිශ්චයකරුවන් 2, ලකුණු තබන්නන් 2, කාල ඝනකයින් 2



එල්ලේ

පන්දුවේ බර
-
50 g අඩු විය යුතු ය
පන්දුවේ වට ප්‍රමාණය
-
20 cm - 22 cm
පිත්තේ දිග
-
100 cm
පිත්තේ වට ප්‍රමාණය
-
20 cm ට නොවැඩි විය යුතු ය
පිත්තේ ස්වභාවය
-
උණ බටයක්
පිටියේ කට්ටි ගණන
-
කට්ටි 3 කි
කට්ටි සඳහා භාවිත කරන කොඩි කණුවක උස
-
80 cm වට ප්‍රමාණය 5 cm
දැවුම් කණු අතර පරතරය
-
20 cm
පිටියේ දැවුම් කණු ගණන
-
දැවුම් කණු 2
පහර දෙන කවයේ අරය
-
1.83 m ( අඩි 6 )
එල්ලයේ සිට පන්දු යවන්නාගේ කවයේ මධ්‍ය ලක්ෂයට දුර
-
11 m
එක් ඉනිමකට පන්දු වාර ගණන
-
වාර 80
පිලකට සිටිය යුතු ක්‍රීඩකයන් ගණන
-
උපරිම 14, අවම 12
විනිශ්චය මණ්ඩලයේ සංයුතිය
-
ප්‍රධාන විනිශ්චයකරු හා සහය විනිශ්චයකරුවන් 2



බැඩ්මින්ටන්
පිටියේ දිග හා පළල
-
13.41 m, 6.1 m (අඩි 44, 20 )
බැට්මින්ටන් ගෘහස්ථ ශාලාවක දිග පළල උස
-
16.46 m, 7.92 m, 9.14 m
දැලේ දෙකෙලවර උස හා මධ්‍ය උස
-
1.55 m, 1.52 m
දැලේ දිග
-
6.1 m (අඩි 20)
පිහාටු පන්දුවේ බර
-
73 g - 85 g
පිහාටු පන්දුවේ පිහාටු ගණන
-
14 - 16
පිහාටුවක දිග
-
63.5 mm - 69.85 mm
පිටියේ දිග හා පළල
-
කේවල තරඟ හා යුගල තරඟ වශයෙනි



හොකී
පිටියේ දිග හා පළල
-
91.44 m, 55.86 (යාර 100, 60)
ගෝල් කණු දෙක අතර පරතරය
-
3.66 m (යාර 4)
ගෝල් පෙට්ටියේ ඉදිරි උස හා පළල
-
17.8 cm, 10.2 cm (අඩි 7, 4)
පන්දුවේ බර
-
156 g - 163 g
පන්දුවේ වට ප්‍රමාණය
-
228 mm
එක් පිලකට සහභාගීවන ක්‍රීඩකයින් ගණන
-
11
තරඟය පවත්වන කාලය සීමාව
-
මිනිත්තු 70



පැසි පන්දු (බාස්කට් බෝල්)

පිටියේ දිග හා පළල
-
26 m, 14 m
පොළවේ සිට ගෝලයට උස
-
3.05 m
ගෝලය සවි කර ඇති ලෑල්ලේ දිග හා පළල
-
1.8 m, 1.2 m
පන්දුවේ බර
-
600 g - 650 g
පන්දුවේ වට ප්‍රමාණය
-
75 cm - 80 cm
පන්දුවේ හුළං පීඩනය
-
3.5 kg - 4 kg (රාත්තල් 8 - 9)
පිළකට සහභාගී වන ක්‍රීඩකයින් ගණන
-
5 (අතිරේක 5)
තරඟය පවත්වන කාලය
-
ආධුනික මිනිත්තු 40 - වෘත්තීය මිනිත්තු 24
විනිශ්චය මණ්ඩලයේ සංයුතිය
-
විනිශ්චයකරු, තීරක, ලකුණු සටහන් කරු, කාල ඝනකයින් 2




මේස පන්දු (ටේබල් ටෙනිස්)

මේසයේ දිග හා පළල

2.7 m, 1.52 m (අඩි 9, 5)
මේසයේ උස

76.2 cm (අඟල් 30)
මේසයේ වර්ණය හා අඳින රේකාවන් හි වර්ණය

මේසය - කොල, රේඛා - සුදු
දැලේ දිග හා උස

1.83m, 15.25 cm
මේස පන්දුවේ බර හා ප්‍රමාණය

බර - 2.4 g - 2.53 g, විෂ්කම්භය 37.25 mm - 38.2 mm
පිත්තේ දිග හා පළල

15.25 cm, 15.25 cm
තරඟයකට තිබිය හැකි වට ගණන

3 ක් හෝ 5 ක් වශයෙනි
ක්‍රීඩාව පවත්වනු ලබන අන්දම

කේවල තරඟ හා යුගල තරඟ








17 comments:

  1. Thanks. .........good post. .....I wish you to continue this blog site successfully. .....

    ReplyDelete
  2. im thisun mata meeka godak prayojana wath unath

    ReplyDelete
  3. තොරතුරු ලබා දීම පිළිබඳ ස්තුති වන්ත වෙමි

    ReplyDelete
  4. ස්ෆ්ස්ව්ජ්

    ReplyDelete
  5. මෙලෝ වැඩක් තියෙන්වා.🥲🥲😁😁

    ReplyDelete

Welcome Comments..!!!