ෙසෟඛ්‍ය ෙතාරතුරු

රජයේ රෝහල් පද්ධතිය (2009)
ජාතික රෝහල්
-
01
ශික්ෂණ රෝහල්
-
22
පළාත්බද රෝහල්
-
03
දිස්ත්‍රික් රෝහල්
-
18
මූලික රෝහල් A වර්ගය
-
21
මූලික රෝහල් B වර්ගය
-
46
ප්‍රාදේශීය රෝහල් A වර්ගය
-
41
ප්‍රාදේශීය රෝහල් B වර්ගය
-
132
ප්‍රාදේශීය රෝහල් C වර්ගය
-
272
ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඒකක
-
461


පෞද්ගලික අංශයේ රෝහල් සංඛ්‍යාව 220 කි.

විශේෂිත රෝහල්
රිජ්වේ ආර්යා ලමා රෝහල
-
කොළඹ
ලාදුරු රෝහල
-
හැඳල, මාන්තිවු
මානසික රෝහල
-
අංගොඩ
බෝවෙන රෝග සඳහා වූ රෝහල
-
අංගොඩ IDH
දන්තාරෝග්‍ය ශාලාව
-
කොළඹ
ළය රෝහල
-
වැලිසර
නයනාරෝග්‍ය ශාලාව
-
කොළඹ
පිළිකා රෝහල
-
මහරගම
ද සොයිසා මාතෘ රෝහල
-
කොළඹ
මාතෘ රෝහල
-
කොළඹ කාසල් වීදිය


මිනිස් සිරුරේ අවයව පද්ධති
1.  ජීර්ණ පද්ධතිය
2.  ශ්වසන පද්ධතිය
3.  රුධිර සංසරණ පද්ධතිය
4.  ස්නායු පද්ධතිය
5.  බහිස්ශ්‍රාවීය පද්ධතිය සහ මූත්‍රා පද්ධිතිය
6.  ප්‍රජනක පද්ධතිය
7.  පේශි පද්ධතිය
8.  සැකිලි පද්ධතිය
9.  ආවරණ පද්ධතිය
10. අන්තරාසර්ග පද්ධතිය

ජීරණ පද්ධතිය සමන්විත අවයව
මුඛය, අන්නස්‍රෝතය, ආමාශය, ක්ෂුද්‍රාන්තය, මහාන්ත්‍රය, අක්මාව, පිත්තාශය, අග්න්‍යාශය (ඇලදිව), ගුද මාර්ගය, ගුදය

ශ්වසන පද්ධතිය සමන්විත අවයව
නාස් කුහරය, ස්වරාලය, ශ්වසනාලය, ශ්වසනාලිකාව, පෙනහැලි

රුධිර සංසරණ පද්ධතිය සමන්විත අවයව
හෘදය, රුධිර වාහිනී, රුධිරය

ස්නායු පද්ධතිය සමන්විත අවයව
මොළය, සුසුම්නාව, ස්නායු, සංවේද ඉන්ද්‍රියය

බහිස්ස්‍රාවීය පද්ධතිය සහ මුත්‍රා පද්ධතිය සමන්විත අවයව
වකුගඩුව, හම, පෙනහැලි
වකුගඩු යුගලය, මුත්‍රාවාහිනී යුගලය, මුත්‍රා බොක්ක, මුත්‍ර මාර්ගය

ප්‍රජනක පද්ධතිය සමන්විත අවයව
පිරිමියෙකුගේ වෘෂණ යුගල හා කාන්තාවකගේ බිම්බකෝෂ යුගල

පේශී පද්ධතිය
ඉච්ඡානුගත පේශි, අනිච්ඡානුගත පේශි
ශරීරයේ සියලුම චලන මෙන්ම අභ්‍යන්තර අවයව පාලනය ද, ශරීරය දරා ගෙන සිටීමට ද, පේශී පද්ධතිය උපකාරී වේ.

සැකිලි පද්ධතිය සමන්විත අවයව
හිස් කබලේ අස්ථි, පිට කොන්ද (කශේරුකා), ඉල ඇට (පර්ශුක), ගාත්‍රා

ආවරණ පද්ධතිය
ශරීරය බාහිර වශයෙන් වැසීමට ඉවහල් වන හම, නිය සහ රෝම

අන්තරාසර්ග පද්ධතිය
හෝර්මෝන ස්‍රාවය කරන නිර්නාල ග්‍රන්ථි හතරකින් සමන්විත වේ.

වයස අවුරුදු 25 ට වැඩි ස්ත්‍රී හා පුරුෂයින්ගේ උසට ගැලපෙන බර
ස්ත්‍රී                                   පුරුෂ
උස
cm
තිබිය යුතු බර
kg
 153
46.3
-
53.9
155
47.6
-
55.3
157
18.9
-
57.1
160
50.3
-
58.9
162
51.7
-
61.2
165
53.5
-
63.0
168
55.3
-
64.8
170
57.1
-
66.7
173
58.9
-
68.5
175
60.8
-
70.3
178
62.6
-
72.1
180
64.4
-
73.9
183
66.2
-
75.7
185
68.0
-
77.6
188
69.8
-
79.3
උස
cm
තිබිය යුතු බර
kg
155
53.5
-
63.9
157
54.8
-
65.3
160
56.2
-
67.1
162
57.6
-
68.9
165
58.9
-
70.8
168
60.8
-
73.0
170
62.6
-
75.3
173
65.4
-
77.1
175
66.2
-
78.9
178
68.0
-
81.2
180
69.8
-
83.5
183
71.6
-
86.7
185
73.5
-
87.9
188
75.7
-
90.2
190
78.0
-
92.5
193
80.3
-
94.8



2 comments:

  1. අඩියට cm කීයක් තියෙනවද කියලත් දැම්මනම්........... සාමාන්‍ය කෙනෙක්ටත් උසට හරියන බර බලා ගන්න තිබුන.

    ReplyDelete

Welcome Comments..!!!