ආගමික තොරතුරු

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම්
බුද්ධාගම
නිර්මාතෘ
:
සිද්ධාර්ථ කුමරු (ගෞතම බුදුන්වහන්සේ) ක්‍රි. පූ. 563 - 483
මව සහ පියා
:
සුද්ධෝදන රජතුමා සහ මහමායා දේවිය
ආරම්භය
:
ක්‍රි. පූ. 500, දඹදිව කිඹුල්වත් නුවර (නේපාල)
ප්‍රධාන ධර්ම ග්‍රන්ථය
:
ත්‍රිපිටකය
නිකාය/බෙදීම
:
ථෙරවාද, මහායාන
ආගමික ලාංඡනය
:
ධර්ම චක්‍රය
ප්‍රධාන පූජෝත්සව
:
බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම යන තෙමඟුල සිහිකොට පවත්වන වෙසක් උත්සවය හා පොසොන් උත්සවය, ඇසළ උත්සවය
බුද්ධ ධර්මය හා සම්බන්ධ වැදගත් සංකල්ප

ක්‍රිස්තියානි ආගම
නිර්මාතෘ
:
නසරත් හි ජීසස් (ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ) ක්‍රි. පූ. 4 - ක්‍රි. ව. 30
මව සහ පියා
:
සුරැකි පියා - ජේසුතුමා, මව - මරියතුමිය
ආරම්භය
:
ක්‍රි. ව. 1 දී ඊශ්‍රායලයේ ජෙරුසෙලම බෙත්ලෙහෙම් නුවර
ප්‍රධාන ධර්ම ග්‍රන්ථය
:
බයිබලය
නිකාය/බෙදීම
:
ඇංග්ලිකන්, බැප්ටිස්ට්, ක්‍රිස්තියානි, ලූතර්න්, මෙතොදිස්ත, මෝර්මන්, ඔතොඩොක්ස්, පෙන්තකොස්ත, පෙස්බ්‍රිටීරියන්, රෝමානු කතෝලික
ආගමික ලාංඡනය
:
කුරුසිය
ප්‍රධාන පූජෝත්සව
:
නත්තල් උත්සවය


හින්දු ආගම
නිර්මාතෘ
:
ඉන්දීය ආර්ය සංක්‍රමණිකයන් අතර සිටි වේද පූජකයින්
ආරම්භය
:
ක්‍රි. පූ. 1500, ඉන්දියාවේ
ප්‍රධාන ධර්ම ග්‍රන්ථය
:
ඍග්වේද, සාමවේද, යජුර්වේද, අථර්වේද
නිකාය/බෙදීම
:
විෂ්ණු, සිව, ශක්ති
ආගමික ලාංඡනය
:
ස්වස්තිකය
ප්‍රධාන පූජෝත්සව
:
නවරාත්‍රී, දිපවාලි, මහ ශිවරාත්‍රී, සරස්වතී පූජා, දුර්ගා පූජා, ලක්ෂ්මී පූජා, හෝලි


ඉස්ලාම් ආගම
නිර්මාතෘ
:
මහම්මත් නබිතුමා ක්‍රි. ව. 570 - 632
මව සහ පියා
:
පියා - අබ්දුල්ලා, මව - අමීනා
ආරම්භය
:
ක්‍රි. ව. 7 වන සියවසේ අරාබි අර්ධද්වීපයේ
ප්‍රධාන ධර්ම ග්‍රන්ථය
:
කුරාණය, හදිත්
නිකාය/බෙදීම
:
සුන්නි, ෂියා, සුෆී, ඉස්මයිලි
ආගමික ලාංඡනය
:
අඩ සඳ හා තරුව
ප්‍රධාන පූජෝත්සව
:
මහම්මත්තුමාගේ උපන් දිනය, රාමසාන් උත්සවය, හජ්ජි උත්සවය


No comments:

Post a Comment

Welcome Comments..!!!